Best Sinhala Tutorial For Binary Options Trading


Binary Options Trading වලදී මොකද්ද වෙන්නේ?

කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතා සරලව හා වේගවත්ව ඉහළ ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.

Binary Options වලදී අපි Trade කරන්නේ මොනවාද?

Forex Trading වලදී වගේම Binary Options වලදීත් අපි trade කරන්නේ currencies, commodities, stocks සහ indices තමයි.


Binary Options Trade කරන්නේ කොහොමද? 

"රත්තරන්" කියන්නේ ලොකු පොඩි කොයි කවුරුත් හොඳට දන්න හඳුනන Commodity එකක් නේ. ඒ නිසා අපි "රත්තරන්"උදාහරණයකට ගනිමුකෝ.

Call Options

ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල වැඩි වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Buy කරන්නයි තියෙන්නේ. Binary Options වලදී අපි එදිනෙදා trade කරනකොට පාවිච්චි කරන විශේෂ වචන set එකක් තියෙනවා.
Strike Price : අපි Buy කරන මිල
Expiry Time : Options Contract එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 15 යි)
Call-before
විනාඩි 15 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් Buy කරපු මිලට) වඩා එක Pip එකකින් හරි වැඩියි නම් අපි ගොඩ. ඒ කියන්නේ ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 85% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
Call-after  

Put Options

උඩින් කිව්ව Call Options වලම අනිත් පැත්ත තමයි Put Options කියන්නේ.
ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Sell කරන්නයි තියෙන්නේ.
put-before
විනාඩි 15 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් Sell කරපු මිලට) වඩා අඩුයි නම් අපි ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 85% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
put-after
Binary Options Trading කියන්නේ ඒ තරම් ම සරල කතාවක්.
මේ විදිහට ඔබට තත්පර 30 ඉඳන් දින ගණනක් දක්වා විවිධාකාරයේ expiry කාල පරාසයක් තියෙන Binary Options වර්ග විශාල ප්‍රමාණයක් trade කරන්නට පුළුවන්.


Binary Options Trading වලින් කොච්චර මුදල් උපයන්න පුළුවන්ද?

ඔබට ඕනෑ තරමක්…

ඔව්, ඇත්තටම Binary Options Trading වලින් සිමාරහිතව මුදල් ඉපැයිය හැකියි.
ඔබට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද  කියන එක තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි.
ඔබ දැනටමත් දන්නවා නේ...

High Risk ∞ Higher Return

සිංහලෙන් නම්

වැඩි අවදානමක් ∞ අධික ප්‍රතිලාභයක්

ඒ කියන්නේ ඔබට Binary Options Trading වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට... ඒ නිසා පටන් ගන්න කොටම ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.

 Binary Options Trading වලදී අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද?
මම නිර්දේශ කරන්නේ එක trade එකකට ඔබේ ප්‍රාග්ධනයෙන් 5% කට වඩා අවදානමට ලක් කරන්න එපා කියලයි. ඒ ගැන තව ගොඩක් දේවල් දැනගන්න...
මෙතැනින්... 

  මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා...
  1. ඔබ Binary Options Trader කෙනෙක් විය යුත්තේ ඇයි ?
  2. Options Trading ගැන හැඳින්වීමක්
  3. Binary Options යනු?
  4. Binary Options Trading මඟින් මුදල් සොයන අයුරු?
  5. Binary Options වර්ග
  6. Binary Options විශ්ලේෂණ ක්‍රම
  7. Binary Options පිලිබඳ නීතිමය පසුබිම
  8. Binary Options Vs Forex Trading 

    Binary Options වලින් මුදල් උපයන්නට කලින්...

  9. හොඳ Broker කෙනෙක් තෝරා ගන්නේ කොහොමද?
  10. Binary Options Trading Account එකක් Open කර ගැනීම
  11. ඔබේ Binary Options Trading Account එක Verify කර ගැනීම
  12. සුරක්ෂිතව මුදල් ගනුදෙනු සිදු කිරීම
























Share this

Related Posts

First