Resons To Be a Binary Options Trader In Sinhala




ඔබ Binary Options Trader කෙනෙක් විය යුත්තේ ඇයි?



දැනටමත් Forex Trading කරන ඔබට වගේම Trading වලට සම්පුර්ණයෙන් ම නවක ඔබටත් Binary Options Trading ඉගෙන ගත යුතු වන්නේ ඇයි කියන කාරණය තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
  • ඉතාමත් කෙටි කාලයක් තුල වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නට පුළුවන් නිසා රැකියා වල, අධ්‍යාපන කටයුතු, නිවසේ කටයුතු වල නියුතු කාර්යබහුල ඔබට binary Options Trading ඉගෙන ගැනීම අගනා ආයෝජනයක් වනු නොඅනුමානයි.
  • වෙළඳපළේ සිදුවන ඉතාමත් කුඩා මිල වෙනසකින් පවා ඔබගේ ආයෝජනයට 80-85% පමණ ප්‍රතිලාභයක් අත් කර ගන්නට පුළුවන්.
  • Binary Options Trading ක්‍රියාවලිය ඉතාමත් පහසු නිසා බොහොම කෙටි කාලයක් තුල ඔබට එය සම්පුර්ණයෙන්ම ඉගෙන ගෙන, අළුත්ම Binary Options Trading ගිණුමක් විවෘත කර, එහි තොරතුරු තහවුරු කර, මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඔබගේ හැකියාව අනුව ඉතා හොඳ මට්ටමේ ප්‍රතිලාභ ලැබිය හැක.
  • Binary Options Trading වලදී භාවිතා වන trading platforms සියල්ල online වීම නිසා ඔබගේ නිවසේ හෝ රැකියා ස්ථානයේ අන්තර්ජාලයට සම්බන්ධ  ඕනෑම පරිගණකයකින් කිසිදු අතිරේක මෘදුකාංගයක් බාගත නොකර Trade කරන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි, ඔබ මග තොටක සිටියත් අන්තර්ජාලය හා සම්බන්ධ ඕනෑම උපාංගයක් (Smart Phone, iPad, Tab, NetBook) භාවිතයෙන් Trade කරන්නටත් පුළුවන්.
  • Forex Trading වලදී සාමාන්‍යයෙන් සැලකිය යුතු අදායමක් ලබා ගැනීමට නම් ඉතා ඉහළ ප්‍රාග්ධනයක් අවශ්‍ය වුවත්, Binary Options Trading වලදී එවැනි අවශ්‍යතාවයක් නැහැ. ඔබට අවශ්‍ය නම් $20ක් වැනි ඉතා සුළු මුදලකින් පවා ගනුදෙනු කරන්නට පටන් ගන්නට පුළුවන්.
  • ඉතා හොඳ මට්ටමේ Binary Options Trading Signal සේවාවන් පවතින නිසා නවකයෙකුට වුවත් Trading ඉගෙන ගන්නා අතරේම අධික ලෙස ලාභ ලැබිය හැකියි. එපමණක් නොව Binary Options Trading සඳහා වෙළඳපළ විශ්ලේෂණයට ප්‍රමාණවත් දැනුමක් හෝ ඒ වෙනුවෙන් කැප කළ හැකි වේලාවක් නොමැති ඔබටත්  Binary Options Trading Signals භාවිතයෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ අත් කර ගත හැකියි.
  • ප්‍රතිලාභ ලබා ගැනීමට සති ගණනාවක් ම ගතවන දිගු කාලීන Trades වගේම තත්. 30ක් / තත්. 60ක් වැනි ඉතා සුළු කාලයකින් ප්‍රතිලාභ ලබා ගත හැකි අවස්ථා තිබෙන බැවින් ඔබගේ අවදානම මනා සේ කළමනාකරණය කර ගත හැක.
  • Brokerage Fees, Performance Fees, Spreads, Commissions වලින් තොරව trade කළ හැකි වීමත් කිසිදු සැඟවුණ ගාස්තුවක් නොමැති වීමත් තවත් එක හේතුවක්…
  • බොහෝ Binary Options Broker සමාගම් 100% Deposit Bonus එකක් පිරිණමන නිසා දිගු කාලීන බලාපොරොත්තු සහිතව Trade කරන ඔබට දැනට ඔබ සතු මුදල මෙන් දෙගුණයක් තරම් විශාල ප්‍රතිලාභ අත්කර ගන්නට පුළුවන්.
  • දැනටමත් Forex Trading කරන ඔබ,
    • කොපමණ වතාවක් ඔබගේ Broker ගේ නොමනා හැසිරීමෙන් පිඩාවට පත් පත් වෙලා තියෙනවාද?
      ඒත් Binary Options Trading වලදී නිවැරදි ගණනයෙන් අනතුරුව ඔබ දරන්නට සුදානම් අවදානම සැකසූ පසු බාහිර සාධක නිසා එහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. Requotes, Slippage, Stop Hunting වැනි අවස්ථාවන්ට ඔබට කිසිසේත්ම මුහුණපාන්නට සිදුවන්නේ නැහැ.
    • තවම ඔබට හරි හැටි Stop Loss යොදන ආකාරය වටහා ගන්නට බැරි වුණාද? එසේනම් Stop Loss ගැන තව දුරටත් වද වෙන්නේ නැතුව Trade කරන්නට අවශ්‍යද?
    • මේ වෙනකොට කී වතාවක් ඔබේ losing trades වලට තවත් විශාල වීමට ඉඩ හැර margin calls පවා ලබාගෙන ඉන් නතර නොවී සමස්ත ගිණුමම නැති නාස්ති කරගෙන තියෙනවාද? Margin Calls නැති පරිසරයක Trade කරන්නට තියෙනවා නම් කොහොමද? Binary Options Trading වලදී  Leverage භාවිතයක් නැති නිසා කිසිම විටෙක Margin Calls සඳහා අවදානමක් ඇති වන්නේ නැහැ.

Share this

Related Posts

Previous
Next Post »